← Back to all songs
HYMN

ආසයි ඔබ අභියස ඉන්න

Aasai Oba Abhiyasa Inna

ආසයි ඔබ අභියස ඉන්න

ඔබේ සෙනඟ හා ගී ගයන්න

මා කැමති ප්‍රීති වෙන්න

දෑත් නගා පැසසුම් දෙන්න

ආසයි ඔබ අභියස ඉන්න

ඔබේ සෙනඟ හා ගී ගයන්න

මා කැමති ප්‍රීති වෙන්න

දෑත් නගා /// පැසසුම් දෙන්න - //

මා දෙපා නටවමින් මා හද ගීයෙන් පුරවා

තුටුවන්නට කරුනක් මට දුන්නා

දුන්නා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →