← Back to all songs
HYMN

යමි පස්සේ යේසුස් පස්සේ යමි

Yami Passea Yeasus Passea Yami

යමි පස්සේ යේසුස් පස්සේ යමි

සැමදා සතුටින් පස්සේ යන්නෙමි

යමි පස්සේ යේසුස් පස්සේ යමි

කැඳවන සැමතැන යන්නෙමි

යමි පස්සේ යේසුස් පස්සේ යමි

සැමදා සැමතැන පස්සේ යන්නෙමි

යමි පස්සේ යේසුස් පස්සේ යමි

කැඳවන සැමතැන යන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →