HYMN
යාහවේ රාෆා ඒලෝහීම් ශද්ධයි
Yaahavea
යාහවේ රාෆා ඒලෝහීම් ශද්ධයි
ජයිරේ අදෝනායි
දෙවිදුන් ප්‍රකාශ වේ //
ඔබෙ මහිමේ දැනෙයි අප මාද්‍යයේ
දෙවිදුන් කරයි පුදූම දේ
විශ්වාසය තව බලවාත් වේ.. //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →