HYMN
වික්‍රමාන්විතයි, තේජාන්විතයි
Vikramaanvithai Theajaanvithai
වික්‍රමාන්විතයි (වික්‍රමාන්විතයි)
තේජාන්විතයි (තේජාන්විතයි)
දෙවිඳුන් බලවන්තයි
අපේ දෙවිතුමා (අපේ දෙවිතුමා)
සගේ රජතුමා (සගේ රජතුමා)
දෙවිඳුට ස්තුති කරම් //
වික්‍රමාන්විතයි (වික්‍රමාන්විතයි)
තේජාන්විතයි (තේජාන්විතයි)
දෙවිඳුන් බලවන්තයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →