HYMN
වෙනස් කරන් මා, ඔබ කැමති ලෙසා(Change My Heart Oh God
Venas Karan Maa
වෙනස් කරන් මා
ඔබ කැමති ලෙසා
වෙනස් කරන් මා
ඔබ මෙන් වෙන්ටා
කුම්භකරු ඔබයි, මා මැටි පිඩ වේ
සාදනු මැන මෙමා, අයදිමි ඔබගෙන්
Change my heart oh God
Make it ever true
Change my heart oh God
May I be like You
You are the potter, I am the clay
Mold me and make me, this is what I pray
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →