← Back to all songs
HYMN

වෙහෙසෙන බර උසුලන මිතුරේ

Vehesena Bara Usulana Mithurea

වෙහෙසෙන බර උසුලන මිතුරේ

යේසුස් වෙතට යමු //

දැන් යමු දැන් යමු

යේසුස් වෙතට යමු //

යේසුස් අප හට සහනය දෙයි

යේසුස් වෙතට යමු //

දැන් යමු දැන් යමු

යේසුස් වෙතට යමු //

අපගේ පව් ගැන පසුතැවෙමු

යේසුස් වෙතට යමු //

දැන් යමු දැන් යමු

යේසුස් වෙතට යමු //

පව් බර උසුලා වෙහෙසෙන්නේ ඇයි

යේසුස් වෙතට යමු //

දැන් යමු දැන් යමු

යේසුස් වෙතට යමු //

ජීවිත කරදර ඇති විටදී

යේසුස් වෙතට යමු //

දැන් යමු දැන් යමු

යේසුස් වෙතට යමු //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →