← Back to all songs
HYMN

වටිනේ වටිනේ මා ස්වාමී

Vatinea Vatinea Maa Svaamee

වටිනේ වටිනේ මා ස්වාමී

ඔබමයි මා වෙනුවෙන් දිවි දුන්නේ මා ස්වාමී //

ගයමින් හාලේලුයියා නමදිම් ඔබ පා

ඔබ ප්‍රේමය වගුරාලා මුදවන් සෑම දනා

හාලේලුයියා නමදිම් ඔබ පා

සහනය සාමය පතුරාන් සැම වෙතා //

Worthy oh worthy are You Lord

Worthy to be thanked and praised and worshipped and adored //

Singing hallelujah

Lamb upon the throne

We worship and adore You

Make Your glory known

Hallelujah glory to the King

You’re more than a conqueror

You’re Lord of everything

Mark S. Kinzer - 1976 Word of God

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →