HYMN
වැටි වැටි මා යනවා
Vati Vati Maa Yanavaa
වැටි වැටි මා යනවා, මේ ජීවන ගමනේ
සරණ සොයා ආවා, නාසරීය යේසු //
මා පවුකරලා - ඔබ අත් හැරලා
ලෝකෙට සිත දුවලා
වියවුල් වුණි මා - ඔබ මා ලඟ නැති දා //
මා හට වෙන්න සමා, මා ආදර යේසු - //
නෑසිය මිතුරන්, මාපිය දෙගුරුන්
අද මට එරෙහි වෙලා
මා පතනා ලොව අද මට අහිමි වෙලා //
මා හට වෙන්න සමා, මා ආදර යේසු - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →