HYMN
වළාකුලේ නැග ගිය සමිදුන් යලි එනතුරු මා බලා සිටිමි
Valaakulea Naga Giya Samidhun Yali Enathuru Maa Balaa Sitimi
වළාකුලේ නැග ගිය සමිදුන්...
යලි එනතුරු මා බලා සිටිමි...//
කාලයයී...
කාලයයී...//
රන් මෙන් අස්වනු නෙලන්න කාලයයී...
සමිදුන් එන බව ලොවට කියන්නට කාලයයී...
සැම දිව් සමිදුන් පසසන කාලයයී...
සැම දන නමමින් දෙවිඳු යදින්නට කාලයයී...
කාලයයී...
කාලයයී...//
සුසිනිඳු සලුවෙන් සැරසෙන කාලයයී...
පිවිතුරු සිතකින් දෙවිඳු යදින්නට කාලයයී...
මිණි පහනක් සේ දැල්වෙන කාලයයී...
සමිදුන් පෙර මග බලා සිටින්නට කාලයයී...
වළාකුලේ නැග ගිය සමිදුන්........
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →