← Back to all songs
HYMN

වඩිනු දෙව් මැසීයා (ආ එනු මැනේ

Vadinu Dhev Maseeyaa Aa Enu Manea

වඩිනු දෙව් මැසීයා

පතා සිටිත් මෙලෝ දනා

සිරින් පිරී ‍දිනේයා

දකින්ට සතුටිනා

ආ එනු මැනේ

දෙව් ස්වාමිනේ

නාසා'ප පව් දොසා

උදාකරන් ඔබේ වරම් රැසා

වඩිනු දෙව් මැසීයා

පතා සිටිත් මෙලෝ දනා

සිරින් පිරී ‍දිනේයා

දකින්ට සතුටිනා

බොහෝ අනාථසේය

මේ සාන්තියෙන් ආගමනය

මිනිස් වෙසින් වැසීය

ඔබේ ශ්‍රී මහිමය

ආ එනු මැනේ

දෙව් ස්වාමිනේ

නාසා'ප පව් දොසා

උදාකරන් ඔබේ වරම් රැසා

වඩිනු දෙව් මැසීයා

පතා සිටිත් මෙලෝ දනා

සිරින් පිරී ‍දිනේයා

දකින්ට සතුටිනා

පැතුම් සැමා දනන්ගේ

දිවස්වරුන් කියා ඇත

වඩී මුදන්ට පාපෙන්

මුලාවූ අජ කැල

ආ එනු මැනේ

දෙව් ස්වාමිනේ

නාසා'ප පව් දොසා

උදාකරන් ඔබේ වරම් රැසා

වඩිනු දෙව් මැසීයා

පතා සිටිත් මෙලෝ දනා

සිරින් පිරී ‍දිනේයා

දකින්ට සතුටිනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →