HYMN
වඩින්න ශුද්ධාත්මෙනි
Vadinna Shudhdhaathmeni
වඩින්න ශුද්ධාත්මෙනි
ඔබගේ දරුවන් වෙත
බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවාලා
සනසන්න මගේ සිත //
තනිවම මේ ගමන යන්නට බෑ
ඔබගේම ආත්මෙන් මා ගෙනයන් //
ඔබ ඕනෑ - //
අන්තිම දක්වාම ඔබ ඕනෑ //
බොහෝ දෙනා මා තේරුම් නොගෙන
බොරුවෙන් මා අගුණ කීවත් කම් නෑ //
ඔබ ඕනෑ - //
අන්තිම දක්වාම ඔබ ඕනෑ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →