HYMN
බලයේ සෙනඟක් ගොඩනංවා
Balayea Senanngak Godananvaa
බලයේ සෙනඟක් ගොඩනංවා
ප්‍රශංසාවේ සෙනඟක් සාදම්
මේ දේශේ තුළ මා ආත්මෙන් ගැවසී
අනගි නමින් මහිමවත් වේ
දෙව් සභාව නංවන් මැනේ
ශක්තිය එක්සත් බැව් දී
එක්කෙනෙක්ව දෙව් ශරීරේ
දෙව් පුතුන්ගේ දෙව් රාජ්‍යයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →