HYMN
උතුම් ඔබේ කරුණාව උතුම් ඔබේ කරුණාව වෙනස් නොවේ විශ්වාස වු දෙවිඳේ
Uthum Obea Karunaava Uthum Obea Karunaava Venas Novea Vishvaasa Vu Dhevinndhea
උතුම් ඔබේ කරුණාව - //
වෙනස් නොවේ විශ්වාස වු දෙවිඳේ
උතුම් ඔබේ පොරොන්දු - //
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ
අපගේ දෑත් ඔසවමින්, අති ශුද්ධ දෙවිදුන් වූ
යාවේ රජු මුළු හදින්, නමදින්නෙමු //
උතුම් ඔබේ දයාව - //
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ
උතුම් ඔබේ දයාව - //
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ
අපගේ දෑත් ඔසවමින්, අති ශුද්ධ දෙවිදුන් වූ
යාවේ රජු මුළු හදින්, නමදින්නෙමු //
සිටියාවූ... සිටින්නාවු... නොවෙනස්වන්නාවූ... - ////
අපගේ දෑත් ඔසවමින්, අති ශුද්ධ දෙවිදුන් වූ
යාවේ රජු මුළු හදින්, නමදින්නෙමු //
යාවේ රජු මුළු හදින්, නමදින්නෙමු //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →