HYMN
උතුම් දෙවිඳුනි, තේජසේ රජිඳුනි
Uthum Dhevinndhuni Theajasea Rajinndhuni
උතුම් දෙවිඳුනි, තේජසේ රජිඳුනි
දෙවිඳු අභියස දෑත් ඔසවමි
ආදරයෙන් මා දෙවිඳු නමදිමි //
මා සිතේ ආශාවනම්
දෙවිඳුන් අභියසයි
උපකාරය පැමිණෙන තැනනම්
සමිඳු පාමුලයි
සැමදාමත් මා පියවර මැන්නේ
දෙව් මාලිහය වෙතයි
උතුම් දෙවිඳුනි...
දෙව් වදනට ප්‍රිය වන්නෝ නම්
වාසනාවන්තයි
දෙවිඳුන් හමුවන සැමගේ දිවිමග
ජීවනයට පැමිණෙයි
සැමදාමත් මා බලා සිටින්නේ
මා සමිඳුන් දෙසමයි
උතුම් දෙවිඳුනි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →