← Back to all songs
HYMN

උතුම් දෙවිඳුන් ගයමි උතුම් 2(How Great Is Our God

Uthum Dhevinndhun Gayami Uthum 2

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

තේජසේ රජුන්

මහිමෙන් පූර්ණ වී

මිහිතලය ප්‍රීති වේ - //

ආලෝකයෙන් වැසී

අඳුර පහ වී

යේසුස්ගේ නාමෙට

වෙව්ලාවී අඳුර

උතුම් දෙවිඳුන්

ගයමි උතුම් දෙවිඳුන්

නමදිම් උතුම් උසස් වූ, දෙවිඳුන් //

එතුම් නාමය උසස්

පැසසුම් ලබන්ට සෑහේ

මා සිත් ගයම් උසස් වූ, දෙවිඳුන් //

Verse 1:

The splendor of the King

Clothed in majesty

Let all the earth rejoice

All the earth rejoice

He wraps himself in Light

And darkness tries to hide

And trembles at His voice

Trembles at His voice

Chorus:

How great is our God, sing with me

How great is our God and all will see

How great, how great is our God

Verse 2:

Age to age He stands

And time is in His hands

Beginning and the end

Beginning and the end

The Godhead three in One

Father Spirit Son

The Lion and the Lamb

The Lion and the Lamb

Bridge::

Name above all names

You are Worthy of all praise

And my heart will sing

How great is our God

Chris Tomlin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →