HYMN
උත්ථාන වූ යේසුනී
Uththaana Voo Yeasunee
උත්ථාන වූ යේසුනී
ඔබට පැසසුම් පුදන්නෙමි
ජීවනේ අධිපති වූ
ඔබට පැසසුම් පුදන්නෙමි
හාලේලුයියා හෝසන්නා ////
මරණින් ජය ලැබුවේ
ඔබට පැසසුම් පුදන්නෙමි
නිරයෙන් ජය ලැබුවේ
ඔබට පැසසුම් පුදන්නෙමි
හාලේලුයියා හෝසන්නා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →