HYMN
උස්වූ උසස්වූ සිංහාසනයේ වැඩ වසනා සමිඳේ
Usvoo Usasvoo Sinhaasanayea Vada Vasanaa Saminndhea
උස්වූ උසස්වූ සිංහාසනයේ
වැඩ වසනා සමිඳේ //
සඟලොවේ දෙව් මාළිගයේ
ඔබ මහිමෙන් පිරි තිබේ
ශුද්ධයි අති ශුද්ධයි
පරිශුද්ධයි ඔබ සමිඳේ
තේජසින් වැජඹෙන සමිඳේ
ප්‍රේමයේ උල්පත ඔබයි
ගෞරවයෙන් පිරිපුන් සමිඳේ
ජීවනේ උල්පත ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →