← Back to all songs
HYMN

උසුලා ගත්තේ අපේ දුක්ය(Gm

Usulaa Gaththea Apea Dhukya

උසුලා ගත්තේ අපේ දුක්ය

දරා ගත්තේ අපේ ශෝකයයි

තුවාල ලැබුවේ අපේ අපරාද නිසයි

පොඩි කරනු ලැබුවා, අපේ අයුතුම් නිසා

සමාදානය ගෙනදෙන දඬුවම ඔබ පිට පැමිනුනා

සමාදානය ගෙනදෙන දඬුවම ඔබ පිට පැමිනුනා

ඔබ ලැබු පහරින් අපට සුවය ලැබී තිබේ

මුලාව ගිය මා අයුතුම් ඔබ කමා කළේ //

දෙවිඳේ දෙවිඳේ ///

මා සුව කළ දෙවිඳේ

සමිඳේ සමිඳේ ///

මා පව් කමා කළේ

උසුලා ගත්තේ අපේ දුක්ය...

දෙවිඳේ දෙවිඳේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →