← Back to all songs
HYMN

උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවතින්නේ

Unvahanseagea Karunaava Sadhaakalma Pavathinnea

උන්වහන්සේගේ කරුණාව - සදාකල්ම පවතින්නේ - //

ස්වාමින්ගේ, ස්වාමින්ට - සදාකල්ම ස්තුති වේවා - //

උන්වහන්සේගේ කරුණාව - සදාකල්ම පවතින්නේ - //

බලවත් හස්තය අප වෙත දිගුකළ

දෙවිඳුන් හට ස්තුති වේවා //

උන්වහන්සේගේ...

ආශ්චර්යන් කරන තැනන් හට

සදාකල්ම ස්තුති වේවා //

උන්වහන්සේගේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →