HYMN
බලයේ රජතුමෙනී
Balayea Rajathumenee
බලයේ රජතුමෙනී
මේ දැන්, මේ දැන්
වඩින්න මා ස්වාමී
ඇදහිල්ලෙන් මා පා නඟමි
සරනක්, පිහිටක්
වන්න දයාවෙනී //
මගෙ රෝග පීඩා, ඔබ වෙත බාර දෙමි
බාර ගනු මා, ඔබෙ දරුවෙකු ලෙසිනේ //
බලයේ රජතුමෙනී...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →