← Back to all songs
HYMN

උදයෙන් උදය මාගේ සිත

Udhayen Udhaya Maagea Sitha

ශුද්ධාත්මයාණන් · Holy Spirit

උදයෙන් උදය මාගේ සිත

අළුත් කරයි සමිඳුන්

ඒ අළුත් සිතින්, හෝසන්නා කියා

නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///

උදයෙන් උදය මාගේ ගත

සුවපත් කරයි සමිඳුන්

ඒ සුවැති ගතින් හෝසන්නා කියා

නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///

උදයෙන් උදය මගේ ආත්මය

පුබුදු කරයි සමිඳුන්

ඒ ආත්මයෙන් හෝසන්නා කියා

නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →