HYMN
උදෑසනින් මා සොයනා දෙවිඳු ඔබයි
Udhaasanin Maa Soyanaa Dhevinndhu Obai
උදෑසනින්, මා සොයනා -
දෙවිඳු ඔබයි, දෙවිඳු ඔබයි - //
කුණාටුවේත් මා සමඟින් -
සැමවිට ඉන්නා, දෙවිඳු ඔබයි - //
උදෑසනින්, මා සොයනා -
දෙවිඳු ඔබයි, දෙවිඳු ඔබයි - //
දුක් වේදනාවේත් මා සමඟින් -
සැමවිට ඉන්නා, දෙවිඳු ඔබයි - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →