HYMN #B194
තුති ගී දෙමු දමිටු සටනේ
Thuthi Gee Dhemu Dhamitu Satanea
තුති ගී දෙමු දමිටු සටනේ
බිය නොවෙම් සැම පීඩා මැදිනේ //
වීරියෙන් නොවේය යුද්දෙන් දිනන්නේ
ඇදහිල්ලෙන් ජයමය වේ
ලැබුවේ කරුණාවෙන්ම ඒ
ප්‍රීතියෙන්ම් පෙරට යමු ඒ
ලබන පිණිසා අන් රටක් තෙදා
සුදනන්ගේ වැඩ පවසා
හැරියා ලෝ වස්තු සැපා
අනගි නිත් ඇදහිල්ල නිසා
දෙවිඳුන් ප්‍රියවේ ඇදහිල්ල මේ
ධර්මිෂ්ටයෝ ජීවත්වන්නෝ
මේ උතුම් ඇදහිල්ලෙන්ම වේ
සුදනන්ගේ නිවාඩුවම මේ
තිර නැත් නිවෙසා කූඩාරම්වලා
වස්ත්‍ර සම් වේ කාන්තාරවලා
සරදම් ලබා යටහත්වා
උතුම් වූ මේ දර්ශනෙ දැකලා
සියොන්ට යන්නෙ මේ
ඇදහිල්ලෙන් වේ
මාර්ගෙ පටුවේ දිනුම් කනුවේ
බැටළු පැටිතුමන් සහ
සියොන් දුව උරුමේ තීටා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →