← Back to all songs
HYMN #B016

තෙද සව්බලැත් ස්වාමිවූ

Thedha Savbalath Svaamivoo

තෙද සව්බලැත් ස්වාමිවූ

දෙවාති දෙව්තුම්

වසන අප අතරේ //

දේව ස්වාමින් මණ්ඩප වේ

තම දරුවන් කැළ අතෙරේ //

එතුම් අප දෙවි වේ

ගැලවුම්කරු වේ

පිසදා අප නෙත් කඳුළු //

එතුම් සැනසුම් ගෙන දෙන්නේ

එළියද හිමිගෙන් වන්නේ //

දිවි පුදමින් තම දරුවන් ගැලවූ

ජීවමාන දෙවිඳුන් ඔබ වේ //

සැමටම පෙර යේසුස් තුම වේ

එතුම් මුල් ගල වේ සියොනේ //

වසනා හිමි මෙන් අති උස් තැන්හි

සිටිමුව බැතියෙන් ලංවී //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →