← Back to all songs
HYMN

බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන්

Balaya Ea Naamayen Suvaya Ea Naamayen

බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන්

මිදීම ඒ නාමයෙන්, ජය ඒ නාමයෙන්

යේසුස් ////

ෂාරෝන්හි පුෂ්පයයි, දීප්තිමත් තරුවයි

මන්ත්‍රීවරයාණෝ, සව්බලැත් දෙවිඳුයි

රජුන්ගේ රජ තුමයි, ස්වාමින්ගේ ස්වාමිතුමා

යුදාහි සිංහයා, සාමයේ කුමරුවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →