← Back to all songs
HYMN #B378

තරුණයන්, තරුණියන් එක්වෙලා

Tharunayan Tharuniyan Ekvelaa

තරුණයන්, තරුණියන් එක්වෙලා

වෙන් වෙමු ලෝකයෙන්

වෙන් වෙමු ලෝකයෙන්

අපි සැමා

පාපයේ මාවතේ

තාවකාලික සැපේ //

නැතිව යයි, නැතිව යයි

දුක ලැබේවි සැමදිනේ

ලෝකයෙන් ගැලවෙමු

බැහැ කියා නොකියමු //

දෙව් තුමන්, දෙව් තුමන්

සහය වේ අදහමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →