← Back to all songs
HYMN

තනි නොකරනා දෙවිඳුන්

Thani Nokaranaa Dhevinndhun

තනි නොකරනා, දෙවිඳුන්

මා සනසනා, සමිඳුන්

ඔබෙ ස්නේහයේ, රැඳී

වෙසෙමී සදා සමිඳේ //

කඳුලැල් මගේ නෙතඟින්

පිසිමින් සදා මා ළඟින්

ඔබ සිටියා, තනි නොකරමින්

දිවියේ සදා සමිඳේ

යේසුනි, යේසුනි නෑ තනිව මා

කිසිවිට නෑ තනිව මා

යේසුනි, යේසුනි

ඔබ මා ලඟයි, සැමදා

දුක් වේදනා අතරින්

යනවිට මෙමා සනසමින්

ළඟ සිටියා, තනි කොකරමින්

ජීවිතේ සදා සමිඳේ

යේසුනි යේසුනි... x 2

ඔබ මා ලඟයි, සැමදා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →