← Back to all songs
HYMN

තැළුනා වූ බිඳුනා වූ මාගේ සිත

Thalunaa Voo Binndhunaa Voo Maagea Sitha

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

තැළුනා වූ බිඳුනා වූ මාගේ සිත

සුළු කරන්නේ නෑ

එතුමන්ගේ දෑතින් සුවය ලබා,

සැනසෙන්නෙමි //

යේසුනි මම් පව් කලා

සමා වුව මැනේ

යේසුනි මම් දුර ගියා

සමා වුව මැනේ...

සුළු කොකරන අභියස, -

වැඳ වැටෙන්නෙමි - //

තැළුනා වූ බිඳුනා...

යේසුනි මං තනිවුනා සමා වුව මැනේ

යේසුනි මං පරවුනා සමා වුව මැනේ

සුළු නොකරන ඔබ ලඟ,

වැඳ වැටෙන්නෙමි

සුළු කොකරන අභියස,

වැඳ වැටෙන්නෙමි

තැළුනා වූ බිඳුනා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →