HYMN
ස්වර්ගයේ වැඩ වසනා දෙවිඳේ
Svargayea Vada Vasanaa Dhevinndhea
ස්වර්ගයේ වැඩ වසනා
දෙවිඳේ ඔබ හට සම කල හැකි
වෙන කිසි කෙනෙක් නෑ
ඔබගේ සෑම ක්‍රියාවන්
හරි පුදුමයි වෙන කිසිවෙකුටත්
කල නොහැකි.........
හාලේලූයියා /// ආමෙන් .....//
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →