HYMN
බලය ඒ නාමයයි (යේසුස් යේසුස්
Balaya Ea Naamayai Yeasus Yeasus
බලය ඒ නාමයයි, සුවය ඒ නාමයයි
මිදීම ඒ නාමයයි, ජය ඒ නාමයයි //
යේසුස් // හලේලූයියා
යේසුස් //
ශාරොන්හි පුෂ්පයයි
දීප්තිමත් තරුවයි
මන්ත්‍රීවරයාණෝ
සව්බලැත් දෙවිඳුන්
යේසුස් // හලේලූයියා
යේසුස් //
රජුන්ගේ රජ තුමා
ස්වාමින්ගේ ස්වාමිතුමා
යුදාහි සිංහයා
සාමයේ කුමරුවා
යේසුස් // හලේලූයියා
යේසුස් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →