HYMN
ස්වාමින්වහන්සේගේ දොරටුව තුලින් ඇතුල්වී(I Will Enter His Gates With Thanksgiving
Svaaminvahanseagea Dhoratuva Thulin Athulvee
ස්වාමින්වහන්සේගේ දොරටුව තුලින් ඇතුල්වී
ප්‍රශංසා කරමින් සිටිමි
මෙය සමිඳුන් මැවූ දවසයි කියමින්
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි
මට සන්තෝෂයි, මට සන්තෝෂයි
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි //
I will enter His gates with thanksgiving in my heart,
I will enter His courts with praise;
I will say this is the day that the Lord has made,
I will rejoice for He has made me glad.
He has made me glad - //
I will rejoice for He has made me glad.
He has made me glad - //
I will rejoice for He has made me glad.
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →