HYMN
ස්වාමින්ට ප්‍රශංසා කරව්
Svaaminta Prashansaa Karav
ස්වාමින්ට ප්‍රශංසා කරව්
එතුම් යහපත්ය එතුම් බලවත්ය
එතුම් කරුණාව සදාකල්ය
හාලේලූයියා /// ආමෙන්
හාලේලූයියා /// ආමෙන්
දෙවිඳුට ස්තුති කරමු
එතුම් යහපත්ය
එතුම් බලවත්ය එතුම්
අනුග්‍රහය නිතරම දෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →