← Back to all songs
HYMN

ස්වාමිනි ඔබ ශුද්ධයි ඔබෙ නාමේ උසස්

Svaamini Oba Shudhdhai Obe Naamea Usas

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ස්වාමිනි ඔබ ශුද්ධයි

ඔබෙ නාමේ උසස් කරන්නෙමි //

ඔබෙනුයි මා ප්‍රීතිය ලබන්නේ

ඔබෙනුයි මා පවිත්‍ර වන්නේ

ඔබෙනුයි මා ශක්තිය ලබන්නේ

ඔබෙනුයි මා පිරිපුන් වන්නේ

ශුද්ධාත්මෙනි ඔබ ශුද්ධයි

ඔබෙ නාමේ උසස් කරන්නෙමි //

ඔබෙනුයි මා ප්‍රීතිය ලබන්නේ

ඔබෙනුයි මා පවිත්‍ර වන්නේ

ඔබෙනුයි මා ශක්තිය ලබන්නේ

ඔබෙනුයි මා පිරිපුන් වන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →