← Back to all songs
HYMN

ස්වාමින්ගේ ස්වාමි හට ස්තුති කරමු

Svaamingea Svaami Hata Sthuthi Karamu

ස්තූති ගීතිකා · Praise

ස්වාමින්ගේ ස්වාමි හට ස්තුති කරමු

එතුම්ගේ කරුණාව සදා පවතී

රජුන්ගේ රජු හට ස්තුති කරමු

එතුම්ගේ කරුණාව සදා පවතී

වෙනස් නොවේ සදා පවතී ///

එතුම්ගේ කරුණාව සදා පවතී

ආලෝකේ රජු හට ස්තුති කරමු

එතුම්ගේ කරුණාව සදා පවතී

යහපත් ස්වාමි හට ස්තුති කරමු

එතුම්ගේ කරුණාව සදා පවතී

වෙනස් නොවේ සදා පවතී ///

එතුම්ගේ කරුණාව සදා පවතී

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →