← Back to all songs
HYMN

ස්වාමින්ගේ ප්‍රේමය නිම නොවන්නේය

Svaamingea Preamaya Nima Novanneaya

ස්වාමින්ගේ ප්‍රේමය නිම නොවන්නේය

එතුමන්ගේ කරුණාව පවතින්නේය

එය උදයෙන් උදය අලුත් වේ

උදයෙන් උදය අලුත් වේ

ඔබේ ප්‍රේමය උතුම්ය...ස්වාමිනේ...

ඔබේ ප්‍රේමය උතුම්ය...

ස්වාමින් ඔබගේ

සෙනෙහේ නොසිඳේමයි

දයා කරුණා ගුණ නොම වියලේ...

සදා පවතීමයි //

විශ්වාසවන්තමයි ස්වාමින්

විශ්වාසවන්තමයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →