← Back to all songs
HYMN

ස්වාමින්ගේ කරුණාවල් ගැන

Svaamingea Karunaaval Gana

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ස්වාමින්ගේ කරුණාවල් ගැන

සදාකල්ම ගීතිකා කරන්නෙමි //

මාගේ කටින් ඔබගේ විශ්වාසකම

සියළු පරම්පරා වලට දන්වන්නෙමි //

I will sing of the mercies of the Lord

Forever, I will sing, I will sing.

I will sing of the mercies of the Lord

Forever, I will sing of the mercies of the Lord.

With my mouth will I make known

Thy faithfulness, Thy faithfulness;

With my mouth will I make known

Thy faithfulness to all generations.

Words And music: J H Fillmore (Based on Psalm 89:1) (1983)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →