← Back to all songs
HYMN

ස්වාමින්ගේ ගෘහයට යමුයැයි කියන විට

Svaamingea Gruhayata Yamuyai Kiyana Vita

ස්වාමින්ගේ ගෘහයට යමුයැයි කියන විට

මා හද ප්‍රීතියෙන් ඉපිල ගියා

ස්වාමින්ගේ කරුණාව සිහි කරනා විට

මා මුව ප්‍රශංසාවට නැගුනා

දෙව් මැදුරෙ මම ප්‍රීති වෙමි

ස්වාමින් හට පැසසුම් දෙමි //

එතුම් කල සැම සිහි කරමි

හදවතින් ස්තුති පුදන්නෙමි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →