← Back to all songs
HYMN

ස්වාමින් ඔබගේ සෙනෙහේ නොසිදේමයි(The Steadfast Love Of The Lord

Svaamin Obagea Senehea Nosinndheamai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ස්වාමින් ඔබගේ සෙනෙහේ නොසිඳේමයි

දයා කරුණා ගුණ නොම වියලේ

සදා පවතීමයි //

විශ්වාසවන්තමයි ස්වාමින්

විශ්වාසවන්තමයි

ස්වාමින් ඔබ මාගේ සවියයි ගීතයයි //

මගේ ගැලවීමද ඔබ වන්නේ //

ස්වාමින් ඔබ මාගේ සවියයි ගීතයයි ///

The steadfast love of the Lord never ceases

His mercies never come to an end

They are new every morning

New every morning

Great is Thy faithfulness, O Lord

Great is Thy faithfulness

The Lord is my strength and my song //

And He has become my salvation //

The Lord is my strength and my song ///

And He has become my salvation //

© 1974,1975 Celebration

Words and Music by Robert Davidson

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →