HYMN
ස්වාමින් මාගේ රක්‍ෂස්ථානයමයි
Svaamin Maagea RakShasthaanayamai
ස්වාමින් මාගේ රක්‍ෂස්ථානයමයි
ස්වාමින්ට ස්තුති කරමි
ජෙහොවා ජයිරේ සියල්ල සපයන්නේ //
ස්තුති වේවා ස්වාමි ස්තූති වේවා //
ජෙහොවා නිස්සී සියල්ල සපයන්නේ //
ස්තුති වේවා ස්වාමි ස්තූති වේවා //
ජෙහොවා ෂාලෝමි සමාදානේ දෙවිඳුනි //
ස්තුති වේවා ස්වාමි ස්තූති වේවා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →