← Back to all songs
HYMN

ස්වාමින් මාගේ එඬේරාය හිඟ නොවෙයි කිසි දින(The Lords My Shepherd Ill Not Want

Svaamin Maagea Enndearaaya Hinnga Novei Kisi Dhina

නත්තල් · Christmas

ස්වාමින් මාගේ එඬේරාය

හිඟ නොවෙයි කිසි දින

නිල් ගොදුරු බිමෙහි මා සතපයි

මා ආත්මේ ප්‍රේමෙන් පිරෙයි

විශ්වාසය ඔබ තුලයි

මා පැතුමත් ඔබ තුලයි

නිම් නැති කරුණා මා සමඟයි සදා

යහපත් කමින් මා ගෙන යයි

දමිටු මං වල ගෙනෙයි

හිස තෙලින් ආලේප කරයි

උතුරා යයි ප්‍රීති කුසලානේ මගේ

වසන්නෙමි මා ප්‍රීතියෙන්

අඳුරු වන මැදදී

කිසි දින බිය නොවෙම්

මන්ද ඔබ මා සමඟ බැවින්

කෙවිටෙන් මා රැක දෙයි

සමිඳේ ඔබ යහපත්... ඔබ යහපත්

ඔබේ කරුණාව සදා පවතී ///

The Lord's my shepherd, I'll not want;

He makes me lie in pastures green.

He leads me by the still, still waters,

His goodness restores my soul.

Chorus:

And I will trust in You alone,

And I will trust in You alone,

For Your endless mercy follows me,

Your goodness will lead me home.

He guides my ways in righteousness,

And He anoints my head with oil,

And my cup, it overflows with joy,

I feast on His pure delights.

And though I walk the darkest path,

I will not fear the evil one,

For You are with me, and Your rod and staff

Are the comfort I need to know.

Psalm 23

Stuart Townend Copyright © 1996 Thankyou Music

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →