← Back to all songs
HYMN

බලවත් බලවත් ආත්මෙනි මාව දිරිගන්වන්න

Balavath Balavath Aathmeni Maava Dhiriganvanna

ශුද්ධාත්මයාණන් · Holy Spirit

බලවත් බලවත් ආත්මෙනි

මාව දිරිගන්වන්න

බලවත් බලවත් ආත්මෙනි

මා ආලේප කරන් //

යකුගේ බලකොටු බිඳ හෙලන්නට

බලය දෙනු මැන //

දේව රාජ්‍යය ගොඩනගන්නට

බලය දෙනු මැන //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →