← Back to all songs
HYMN

සුන්දරයි ස්වාමිනේ සමිඳේ අලංකාරයි

Sundharai Svaaminea Saminndhea Alankaarai

සුන්දරයි ස්වාමිනේ //

සමිඳේ අලංකාරයි

සුන්දරයි මා සමිඳේ

අලංකාරයි අලංකාරයි

මහිමාන්විතයි මා සමිඳේ //

උත්කෘෂ්ඨයි බලවන්තයි

තේජාන්විතයි මා සමිඳේ

අලංකාරයි අලංකාරයි

උස්වූ පැසසුම් ඔබටවේ //

ඒ පැසසුමින් රුපුන් බලයන්

යදමින් බැඳ ජයගන්නේ

අලංකාරයි අලංකාරයි

ජයග්‍රහණයේ දෙවිදුනේ //

ශුද්ධවන්තයන් හට ඔබ දුන්

මේ ප්‍රසාදයෙන් ජයගන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →