← Back to all songs
HYMN

සුළඟක් වගේ ඇවිදින් මා වසාලන්න

Sulanngak Vagea Avidhin Maa Vasaalanna

සුළඟක් වගේ ඇවිදින් මා වසාලන්න

ගින්නක් සේ ඇවිදින් මා දල්වලන්න

ජලය සේ ඇවිඳින් මා පුරවලන්න

ශුද්ධතුනි ඔබ සැමදා මා ලඟම ඉන්න

උදෑසන දි මා ලඟ වළාකුලක් සේ

රෑ යාමේදී දැල්වෙන පහන් ටැඹක්සේ //

මරු කතරෙදී මා ලඟ පවුරක් ලෙසේ

ශුද්ධතුනි ඔබ සැමදා මා ලඟ වෙසේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →