HYMN
සුළඟ හමා එනවා 2
Sulannga Hamaa Enavaa 2
සුළඟ හමා එනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සුළඟ හමා එනවා //
ගින්නක් ඇවිලෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
ගින්නක් ඇවිලෙනවා //
සගයෙ හඬක් එනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සගයෙ හඬක් එනවා //
ආත්මය වැගිරෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
ආත්මය වැගිරෙනවා //
සභාව පිබිදෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සභාව පිබිදෙනවා //
අපි එකමුතු වෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
අපි එකමුතු වෙනවා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →