← Back to all songs
HYMN

සුළඟ හමා එනවා

Sulannga Hamaa Enavaa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

සුළඟ හමා එනවා //

පෙන්තකොස්ත දා වුනා වගේ

සුළඟ හමා එනවා

ගින්නක් ඇවිලෙනවා

ශුද්ධ ගින්නක් ඇවිලෙනවා

පෙන්තකොස්ත දා වුනා වගේ

ගින්නක් ඇවිලෙනවා

ආත්මය රැව් දෙනවා

ශුද්ධ ආත්මය රැව් දෙනවා

පෙන්තකොස්ත දා වුනා වගේ

ආත්මය රැව් දෙනවා

Wind is blowing again //

Just like the day of Pentecost

Wind is blowing again

Fire is falling again

Holy Fire is falling again

Just like the day of Pentecost

Fire is falling again

Spirit is moving again

Holy Spirit is moving again

Just like the day of Pentecost

Spirit is moving again

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →