HYMN
ස්තුතියි සදාකල් මා ගයන්නෙමි
Sthuthii Sadhaakal Maa Gayannemi
ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //
යහපත්ය බලවත්ය //
ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //
ශුද්ධාත්මයෙන් මා ආලේප කලා //
ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →