HYMN
ස්තුති යේසුනි ඔබෙ ප්‍රේමේ නිසා
Sthuthi Yeasuni Obe Preamea Nisaa
ස්තුති යේසුනි, ඔබෙ ප්‍රේමේ නිසා
ස්තුති යේසුනි, කරුණාව නිසා
මගෙ දිවියේ සෑම දිනේ, පසසම් ඔබෙ නාමේ
උසස්ය ඔබ, සැමට වඩා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →