← Back to all songs
HYMN

ස්තුති වේවා, හාලේලූයියා

Sthuthi Veavaa Haalealooiyaa

ස්තුති වේවා, හාලේලූයියා

මහිම වේවා, ආමෙන්...

අපි නමදිමු හදින්, ස්තුති දෙමු බැතින්

වඳිමුව රජුන්, ඔසවමු යේසුස්

ස්තුති වේවා, හාලේලූයියා

මහිම වේවා, ආමෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →