← Back to all songs
HYMN

ස්තුති ප්‍රශංසා කරනෙමි, ස්වාමින්ට ගායනා කරව්

Sthuthi Prashansaa Karanemi Svaaminta Gaayanaa Karav

ස්තුති ප්‍රශංසා කරනෙමි //

ලේ වගුරා මා ගැලෙව්වාවූ

ස්වාමින්ට ගායනා කරව්

ස්වාමින් මගේ වෙද තුමයි //

ලේ වගුරා මා ගැලෙව්වාවූ

ස්වාමින්ට ගායනා කරව්

ස්වාමින් මගේ එඬේරයි //

ලේ වගුරා මා ගැලෙව්වාවූ

ස්වාමින්ට ගායනා කරව්

හාලේලූයියා ආමෙන් //

ලේ වගුරා මා ගැලෙව්වාවූ

ස්වාමින්ට ගායනා කරව්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →