← Back to all songs
HYMN

ස්තුති පැසසුම් ගයන්නේ

Sthuthi Pasasum Gayannea

ස්තුති පැසසුම් ගයන්නේ

හඳ බැති ගී ගෙනෙන්නේ

මහිමය පුද කරන්නේ

හිමිදිරි උදයේ

යේසු පසසමු නම යේසු

දහසක් දිව් වලින් අපේ

පසසමු නම යේසු - //

කරුණාව ඔබේ සැනසීම හදේ

නොසිඳෙන උල්පතක් වගේ ප්‍රීතිය මහදේ

ලැබගන්නම් ආසිරි ඔබගේ දවස මුළුල්ලේ

වචනය ඔබගේ සවියයි අපගේ

පහනකි එය එළිය කරන මතු

අඳුර නොම දැනේ

සුරකින්නම් මිණිකැට සේ මා

දිවිය මුළුල්ලේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →